
හායි යාලුවනේ කොහොමද ඉතින්.ඔන්න අදත් පට්ට වැඩක් ගෙනාවා.මේකෙන් වෙන්නේ අපි ටයිප් කරන වචනේ ඔලුවෙන් ඉන්නවා වාගේ අනිත් පැත්ත හැරෙනවා.ඔයාලට ෆේස්බුක් එකේ ටුවිටර් එකේ ගුගල්+ එකේ එහෙම කමෙන්ට් කරන කොට භාවිතා කරන්න පුළුවන්
කොහොමද වැඩේ ,
එහෙනං ආයෙත් මේවගේ සුපිරි පොස්ට් එකකින් සෙට් වෙමු...........