Showing posts with label ඩයලොග්. Show all posts
Showing posts with label ඩයලොග්. Show all posts

Monday, November 17, 2014

පරිගණකයෙන් නොමිලේ tv බලමු (100% & live )



හා මචන්ලා කොහොමද? ආ......ඔන්න අද ගේනවා සුපිරි වැඩක්....හරිද අහාගන්නකෝ

 ඩයලොග් ටීවී දැන් ඔයාලගේ පරිගණකයෙන් බලන්න පුළුවන්......ඩේටා කැපෙන්නේ නෑ....යූටියුබ් ගිහින් වීඩියෝ ක්ලිප් දෙකක් බැලුවොත් ඩේටා වලට දෙයියන්ගේම පිහිටයිනේ...ඒත් මේකට ඩේටා කැපෙන්නේ නෑ..තව දෙයක් මේ අවස්ථාව දෙන්නේ ඩයලොග් පාරිබෝගිකයන් සඳහා පමණයි...ඩයලොග් සිම් එකක් නැත්නම් සිම් එකකුත් අරගෙනම ලෑස්ති වෙන්නකෝ.......

Saturday, November 15, 2014

ඩයලොග් පට්ට ඉන්ටනෙට් පැකේජ part 2





හායි යාළුවනේ කොහොමද?මම හිතනවා හොඳින් කියලා.අදත් ගෙනාව ඩයලොග් වේලාවට අයකරන ඉන්ටනේට පැකේජ් කිහපයක්.මිට කලිනුත් මේ වගේම ඉන්ටනෙට් පැකේජ් ගැන පොස්ට් එකක් ලිව්වා.එක බැලුවේ නැතිනම් මෙතනින් ගිහින් බලන්න.මේ පැකේජ් වල ගාස්තු අයකරන්නේ වේලාව අනුවයි.හරි කතා නවත්වා වැඩේට බහිමු

ඩයලොග් පට්ට ඉන්ටනෙට් පැකේජ





ඔන්න යාළුවන්ට ගොඩාක් වටිනා පොස්ට් එකක්.අද අරගෙන ආවා ඩයලොග් සිම් භාවිතා කරන අයටත් නැති අයටත්  දැන ගන්න ඩයලොග් හි වාසිදායකම ඉන්ටනෙට් පැකේජ කිහිපයක්.සමහරක් අය මේ වෙනකොටත් මේ පැකේජ කිහිපය ගැන දන්නවාත් ඇති.හරි හරි දැන් කතා නවත්තලා වැඩේට බහිමු