Showing posts with label ඉලෙක්ට්‍රෝනික්. Show all posts
Showing posts with label ඉලෙක්ට්‍රෝනික්. Show all posts

Sunday, December 28, 2014

FM Transmitter (සරල ගුවන්විදුලි නාලිකාවක් පටන්ගමු)




ඔන්න ඔයාලා ආස කරන පරිපථයක් ගෙනාවා....fm ට්‍රාන්ස්මීටර් එකක්....මේ පරිපථය එකලස් කර ගැනීමෙන් පසු ඔබගේ නිවස වටා ඔබේ හඬ විකාශනය කරන්න පුළුවන්....1.5V වොච් බැටරි භාවිතා කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන්....

Friday, December 26, 2014

සුපිරිම මල්ටි චාජරයක් ගෙදර හදමු (බැටරියට කිසිදු හානියක්‌ නෑ )


ඔන්න යාළුවනේ ඔයාලට ගොඩක් වැදගත් වෙන ඉලෙක්ට්‍රොනික් පරිපථයක් අරගෙන ආවා....මේක බැටරි චාජර් එකක්.....මේ චාජර් එකෙන් ආරක්ෂාකරිව බැටරිය ආරෝපණය කරගන්න පුළුවන්....වෙළඳපොලේ මේ වන විට ඇති මල්ටි චාජර් භාවිතයට නුසුදුසුයී.එහි බැටරිය

Tuesday, November 25, 2014

විදුලි බිල්පත ගෙදර ඉඳන් චෙක් කරගමුද?

ඔන්න යාළුවනේ දැන් ගෙදර ඉඳන්ම ඔයාලගේ විදුලි බිල චෙක් කරගන්න පුළුවන් වෙබ්අඩවියක් ගැනයි කියන්න හදන්නේ ඔයාත් ඔයාලගේ විදුලි බිල්පත චෙක් කරලා බලන්න.ව්දුලි බිල්පත චෙක් කරනහැටි දැන ගැනීමට පහත ඇති ඇනිමේෂන් එක බලන්න.

Friday, November 14, 2014

1.5v බැටරියකින් ක්‍රියාත්මක වන ෆෝන් චාජරයක් අපිම හදාගමු




කොහොමද කස්ටිය අද මම හැමෝටම ගොඩක් වැදගත් වෙන පොස්ට් එකක් ගෙනාවා.මම හිතන්නේ ඔයාලත් කැමති වෙයි.මේ පෝස්ට් එකෙන් කියලදෙන්න යන්නෙ 1.5V AA ප්‍රමාණයේ ඒ කියන්නෙ අපි සාමාන්‍යයෙන් පෙන්ටොච් බැටරි කියන වර්ගයේ තනි බැටරියකින් වැඩකරන ෆොන් චාජර් එකක් හදාගන්න විදිහ.හදන්න එච්චර අමාරුවක් නෑ.අලුතින්ම