
දැන් අපි ජපන් දන්නෙත් නෑ.site එකේ තියන තොරතුරු ගැන දැනගන්නත් ඕනේ.දැන් මොකද කරන්නේ.එකට තමයි මේක තියෙන්නේ.මේ translate එක මාර්ගයෙන් ජපන් translate කරගන්න පුළුවන් english වලට.එතකොට අපිට ජපන් යුනිකෝඩ් වලින් ලියලා තියෙන site එක english වලින් බලා ගන්න පුළුවන්.ඉංග්රීසි භාෂාව සමඟ තවත් භාෂා හතළිස්පහක් පමණ ඇතුලත් කර තියෙනවා.දැනට සිංහල භාෂාව ඇතුලත් කරලා නෑ. අඩවිය පාලනය කරන්නේ මයික්රෝසොෆ්ට් සමගම විසින් ඒ හින්දා සමහර විට සිංහල භාෂාවත් ඇතුලත් කරයි.කතා මඳකට නවත්වා වැඩේට බහිමු
මුලින්ම ඒ site එකට යන්න මෙතන ඔබන්න...
අපි ඒ site එකට ගිහාම මේ වගේ බාර් එකක් උඩින්ම තියෙයි
අපි බලමු කොහොමද වැඩ කරන්නේ කියලා
1.Translate URL කියන තැනට Translate කරන්න ඕන site එකේ URL එක දෙන්න
උදාහරණ:- http://oo.spokon.net/yasu/kai/hiru.htm
02.Auto-detect කියන තැනට site එකේ භාෂාව දෙන්න(සම්පුර්ණයෙන්ම එක් භාෂාවකින් ලියවී ඇතිනම් Auto-detect ලෙසම තියන්න)
3. output භාෂාව දෙන්න (ඔබට කියවිය යුතු භාෂාව දෙන්න )
4.ඊතලය මට ක්ලික් කරන්න.එවිට Translating 1% Translating 100% වූ පසු ඔබ තේරූ භාෂාවෙන් කියවිය හැකිය.
උදාහරණයක් ප්රථමයෙන්ම මේ link එකට යන්න http://oo.spokon.net/yasu/kai/hiru.htm
දෙවනුව මේ link එකට යන්න http://www.su%2Fkai%2Fhiru.htm
කොහොමද වඩේ
එහෙනං ආයෙත් මේවගේ සුපිරි පොස්ට් එකකින් සෙට් වෙමු ඈ...........