Showing posts with label අධ්‍යාපනික. Show all posts
Showing posts with label අධ්‍යාපනික. Show all posts

Sunday, May 17, 2015

ඉස්හොරි වදයෙන් මිදෙන්න සාර්ථක ප්‍රතිකාර 10ක්

ඔබත් ඉස්හොරි නිසා කලු වර්ණයෙන් යුත් ඇදුමි ඇදීමට බියවී සිටින්නේද?. හිස්කබල මත ඉස්හොරි ඇතිවිම සදහා හේතු වන්නේ වියලි සම තෙල් සහිත සම හිස්කබල මත බැක්ටීරියා සහ දිලීර වර්ධනය වීම යන සාධකයන්ය ඉස්හොරි නිසා කසන ගතියක් ඇතිවන අතර වියලි සමේ පතුරු ගැලවෙන තත්වයක්ද ඇතිවෙනවා.

Saturday, April 18, 2015

Password එක මතක නැද්ද? එහෙනම් මෙන්න මෙහෙම රවුටරය ක්‍රියාත්මක කරමු



 අන්තර්ජාලයට පිවිසීම සඳහා රවුටරයක් භාවිත කිරීමේ දී එහි ක්‍රියාකාරීත්වය සඳහා Password එක දැන සිටීම අවශ්‍ය බව ඔබ දන්නා කරුණකි. එහෙත් එය අමතක වූ හෝ, Password එක නොදන්නා රවුටරයක් භාවිත කිරීමට සිදු වූ අවස්ථාවක දී හෝ Password එක reset කිරීමේ හැකියාව ඔබ සතු වග ඔබ දැන සිටියා ද?

Sunday, April 5, 2015

මිනිසාට මරු කැඳවිය හැකි තාක්ෂණික නව්‍යතා

තාක්ෂණය සිත් ඇදගන්නා සුළුය.ආකර්ශනීයයජීවිතය පහසු කර දෙයි.අපිට මේ වන විට තාක්ෂණය නැතුවම බැරි දෙයකි.නමුත් බොහෝ නව්‍යතා තුල අන්තරාය කැටි වී ඇති බව ඔබ දැන සිටියාද? මිනිසාට මරු කැඳවිය හැකි තාක්ෂණික නව්‍යතා කිහිපයක් පිලිබඳ ඔබ දැනුවත් විය යුතුය

Sunday, March 29, 2015

ඔබේ ජංගම දුරකථනයෙන් 2014 සාමාන්‍ය පෙළ ප්‍රතිපල බලමු (කෙටිපණිවිඩයක් ආකාරයෙන්)

JUST IN: සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.එහෙත් අධික කාර්ය

Saturday, March 28, 2015

ලස්සනම ලස්සන සිංහල font 190ක් - sinhala font collection

ඔන්න අදත් ඔයාලා ගොඩ දෙනෙකුට වැදගත් වෙන දෙයක් ගැන තමයි ලිපියක් ගෙනාවේ...
ග්‍රැෆික් ඩිසයින් වලට ,මයික්‍රොසොෆ්ට් ඔෆිස් වලට නැතුවම බැරි ලස්සනම ලස්සන සිංහල font 190ක් නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න
 (එක ක්ලික් එකෙන් ඩවුන්ලෝඩ් වේ)

Tuesday, November 18, 2014

ගිනස් වාර්තා ‍පොතේ අතීතය



ගිනස් වාර්තා ‍පොතට මූලික වූ පුද්ගලයා කවුද?
පිළිතුර -: ශ්‍රීමත් හියු බිවර්
......................................ඔබේ සාමාන්‍ය දැනුමට................................

Thursday, November 13, 2014

ඕම් නියමය

අපි අද තොරතුරු කියන්නේ ඕම් හා ඕම් නියමය ගැනයී.මේ ලිපිය පාසල් යන දරුවන්ට වගේම හැම දෙනාටම වැදගත් වෙයි කියලා හිතනවා.හොඳයි එහෙනම් අපි පටන්ගමු

ඕම් (සංකේතය: Ω) යනු, විද්‍යුත් සම්බාධනය හෝ, සරල ධාරා අවස්ථාවෙහිදී, විද්‍යුත් ප්‍රතිරෝධය සඳහා භාවිත කෙරෙන හා, ජෝර්ජ් සයිමන් ඕම් අනුව නම් කෙරුනු, SI ඒකකය වේ.කිසියම් විද්‍යුත්ගාමක බලය කට නතු නොවන සන්නායකයක, ලක්ෂ්‍යය දෙකක් අතර වෝල්ට් 1 ක නියත විභව අන්තරයක් යෙදු කල, ඇම්පියර් 1 ක නියත ධාරාවක් ගලන්නේ නම්

වෝල්ටීයතාවය හා ධාරාව

අපි අද තොරතුරු කියන්නේ වෝල්ටීයතාවය හා ධාරාව ගැනයී.මේ ලිපිය පාසල් යන දරුවන්ට වගේම හැම දෙනාටම වැදගත් වෙයි කියලා හිතනවා.හොඳයි එහෙනම් අපි පටන්ගමු 


1.වෝල්ටීයතාවය


          සාමාන්‍යයෙන් මෙය අර්තදක්වනුයේ “ඉලෙක්ට්‍රොන පීඩන වෙනස” වශයෙනුය.ඔබ දන්නවා ඇති සියලු පදාර්ථයේ අවස්ථාවල ඉලෙක්ට්‍රොන ඇතිබව.එමෙන්ම මෙම ඉලෙක්ට්‍රොන පරමාණුව තැනීමට දායක වන බව සහ මේවා පරමාණුවේ නයෂ්ටිය වටා චලනය වන බව.මේ කරුණු ඔබ 8,9 වසර වලදී හොඳින් හදාරා ඇති.

ට්‍රාන්සිස්ටර

අපි අද තොරතුරු කියන්නේ ට්‍රාන්සිස්ටරය ගැනයී.මේ ලිපිය පාසල් යන දරුවන්ට වගේම හැම දෙනාටම වැදගත් වෙයි කියලා හිතනවා.හොඳයි එහෙනම් අපි පටන්ගමු 

ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ‍ලෙස භාවිතා කරනු ලැබේ. තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය.