ඔන්න අද ගෙනාවා අපූරු ලිපියක්...මම හිතන්නේ ඔයාලත් අනිවාර්යෙන්ම කැමති වේවි.....
අද කියන්න යන්නේ අපේ ලංකාවේ අපි වෙනුවෙන්ම නිපදවූ සම්පුර්ණයෙන්ම සිංහල ඔපෙරා මිනි ගැනයි.....
ඔයාලා දැනටමත් ඔපෙරා මිනි භාවිතා කරනවා ඇති....අද මම කියන්න යන්නේ ඔයාගේ ඔපෙරා මිනි බ්රවුසර් එක සම්පුර්ණයෙන්ම සිංහල කරන විදිහයි.....










