Showing posts with label 2015. Show all posts
Showing posts with label 2015. Show all posts

Saturday, April 11, 2015

අලුත් අවුරුදු මේසයට රසම රස කිරි බතක් ( recipes - කෑම වට්ටෝරුවක් )

2015 මේ අලුත් අවුරුද්දේ,අලුත් අවුරුදු මේසය තව තවත් රස කරවන්නට කෑම වට්ටෝරුවක්....ඔබගේ මවට, බිරිඳට මේ ගැන පවසා ඔවුන් දැනුවත් කරන්න....ආහාර පිසීම නැකැත් වෙලාවේදී පිලියල කරගැනීමටද අපුරුයි....

Thursday, February 26, 2015

Toyata Prius 2015 නව පරම්පරාවේ Hybrid රථය

මෙම නව රථය Toyata Prius හි නවතම රථ පරම්පරාවක ආරම්භය සනිටුහන් කරනු ඇති අතර Toyata Electric රථයක ප්‍රධානතම අවශ්‍යතාවයක් වන ඉන්ධන පිරිමැස්ම හා පරිසර  හිතකාමී බව උපරිමයෙන් සුරැකෙනු ඇති බව Toyota සමාගම ප්‍රකාශ කරයි.  මේ වන විට පරම්පරා තුනක්  (Three Generation) ලෙස Toyata Prius රථ නිකුත් වී ඇති අතර සෑම පරම්පරාවක්ම සිය පූර්ව මාදිලි වලට වඩා 10% ක් ඉහළ ඉන්ධන පරිමැස්මක් ලබා දෙන ලෙස දියුණු කර ඇත.

Sunday, February 15, 2015

මේ දිනවල ෆේස්බුක් හි ජනප්‍රියම සිංහල apps අටක්



...ඔන්න ඔයාලට ගෙනාවා මේ දිනවල ෆේස්බුක් හි ජනප්‍රිය සිංහල apps අටක් අරගෙන ආවා ...ඔයාලට මතකද ෆේස්බුක් එකේ Hot Fans වගේ ඇප්ස් බෙහෙවින් ජනප්‍රිය උනා...ඔන්න ලංකාවේ අපේ කොල්ලෝ කට්ටියක් එකතු වෙලා මේවගේ ඇප්ස් කිහිපයක් නිර්මාණය කළා....එම ඇප්ස් සියල්ලම සිංහල භාෂාවෙන් උක්තව තමයි නිර්මාණය කරලා තියෙන්නේ....

Wednesday, December 31, 2014

2015 සුභ පැතුම් යවන අලුත් ක්‍රමයක්.....(live wish)

ඔන්න ඉතින් මුලින්ම හැමෝටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !!! කියලා ප්‍රාර්ථනා කරනවා..මේ ලිපිය තමයි ඕං 2014 වසරට ලියපු අවසාන ලිපිය...

දැන් මේ අලුත් අවුරුද්දේ කට්ටිය හරි හරි යට සුභ පැතුම් යවනවා....ඔන්න ඉතින් වෙනදා යවන මැසේජ් එක වෙනුවට අලුත් විදිහට යාළුවන්ට සුභ පැතුම් යවන ක්‍රමයක් අරගෙන ආවා.....