Showing posts with label සුරතල් මසුන්. Show all posts
Showing posts with label සුරතල් මසුන්. Show all posts

Monday, December 22, 2014

ලෝකේ ලස්සනම කරදිය මසුන් දහය ( top10 )




ඩිස්කවරි චැනල් එකෙන් ලෝකේ ලස්සනම කරදිය මසුන් දස දෙනා නම් කළා.එයාලා කියන විදියට පට්ට ගේමක් දීලා තමා මේ තේරීම කරලා තියෙන්නේ.මොකද කරදිය මසුන් බොහොමයක් විවිධ වර්ණ වලින් විවිධ රටා වලින් හැඩගැසිලා ඉන්න නිසා ලස්සනම දසදෙනා තෝරද්දී ගොඩක් මහන්සි වෙන්න වෙනවා.ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා......

Thursday, November 27, 2014

ව්සිතුරු මසුන් අති කරමු ( part 1 )

ඔන්න යාළුවනේ මම අළුත් වැඩකට ඇත ගැහුවා.ඒ කියන්නේ ඔයාලා කවුරුත් ආසකරන,කැමති සුරතල් මසුන් ගැන ලිපි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා.ඔයාලත් කැමති ඇතිනේ...සුරතල් මසුන් ඇති කරන්න.