Showing posts with label NEWS. Show all posts
Showing posts with label NEWS. Show all posts

Thursday, April 30, 2015

සද්ද බද්ද නැතිව ඇවිත් හොරු අල්ලන පොලිස් බයික් එක





අපරාධකරුවන් අල්ලාගැනීම, මර්දනය කිරීම අද ලොව ඇති රටවල් බොහොමයක් සතුව පවතින පැනයකි. මන්ද යත් දියුණු වන තාක්ෂණික ක්‍රම යොදාගනිමින් පොලිස් හා වගකිව යුතු පුද්ගල කොට්ටාශයන්ගේ ඇස් වලට වැලි ගසමින් ඉතා සුක්ෂම ලෙස සැඟවී යාම ඔවුන්ට ඉතාම පහසු කාර්යයක් වී තිබේ.

Sunday, April 5, 2015

මිනිසාට මරු කැඳවිය හැකි තාක්ෂණික නව්‍යතා

තාක්ෂණය සිත් ඇදගන්නා සුළුය.ආකර්ශනීයයජීවිතය පහසු කර දෙයි.අපිට මේ වන විට තාක්ෂණය නැතුවම බැරි දෙයකි.නමුත් බොහෝ නව්‍යතා තුල අන්තරාය කැටි වී ඇති බව ඔබ දැන සිටියාද? මිනිසාට මරු කැඳවිය හැකි තාක්ෂණික නව්‍යතා කිහිපයක් පිලිබඳ ඔබ දැනුවත් විය යුතුය

Sunday, March 29, 2015

ඔබේ ජංගම දුරකථනයෙන් 2014 සාමාන්‍ය පෙළ ප්‍රතිපල බලමු (කෙටිපණිවිඩයක් ආකාරයෙන්)

JUST IN: සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.එහෙත් අධික කාර්ය

Friday, March 13, 2015

ඇපල් සමාගමේ ස්ටීව් ජොබ්ගේ උපන් වෙලාව බැලු ශ්‍රී ලංකාවේ ජෝතිර්වේදියා


Image result for apple company

ශ්‍රී ලංකාව කියන්නේ සුන්දර අපූරු බුද්ධිමතුන්ගෙන් පරිපුන් පුංචිම පුංචි රාජ්‍යකි.අපේ රට කොච්චර පුංචි උනත් මෙහි විසූ/වෙසෙන බුද්ධිමතුන් අච්චරයි මෙච්චරයි කියලා කියන්න බෑ....කෙසේ වෙතත් ඇමරිකානුවෙක් වූ ස්ටීව් ජොබ් ගේ උපන් වෙලාව  බැලු  ශ්‍රී ලංකාවේ ජෝතිර්වේදියෙකු පිළිබඳව තොරතුරු කිහිපයක් අපිට සොයාගන්න හැකි උනා

Wednesday, March 4, 2015

ඉවතලන ද්‍රව්‍යය වලින් හදපු අපූරු නිර්මාණ (පුදුම හිතෙනවා..අනිවා)

දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයි..තාක්ෂණ එහෙමත් දියුණුයි...මේ දියුණුව නිසාම පරිසරයට එකතු වන අපද්‍රව්‍ය අච්චරයි මෙච්චරයි කියලා කියන්න බෑ....අම්බානෙට අපද්‍රව්‍ය මේ ලෝකේ තියෙනවා....අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න ක්‍රම තිබුනත් මිනිස්සු ඒගැන වැඩිය හිතන්නෙත් නැති තරම්.......බලන්න මේ චායාරූප ටික අනිවා ඔයාලාට පුදුම හිතෙනවා....ඒතරම් ලස්සනයි.....හිතන්න පුලුවන්ද මේවා කරලා තියෙන්නේ අපද්‍රව්‍ය වලින් කියලා....

Monday, March 2, 2015

ලොව ප්‍රථම එයාර් බෑග් සහිත යතුරැ පැදිය


රිය අනතුරකදී රියෙහි ගමන් ගන්නන්ගේ ජීවිත සුරකින එකම මෙවලම වන්නේ එයාර් බෑග්ය. මෝටර් රථ වලට නම් එයාර් බෑග් යනු නුහුරු දෙයක් නොවන අතර ලොව පලමු වතාවට යතුරු පැදි සඳහා එයාර් බෑග් එකක් හඳුන්වාදී තිබීම විශේෂිත ප්‍රවෘත්තියකි. යතුරැ පැදි නිෂ්පාදන ක්ෂෙත්‍රයේ කීර්තිමත් සමාගමක් වන ඩුකාටි වෙතින් මෙම එයාර් බෑග් සංකල්පය හඳුන්වාදී තිබේ.

Thursday, February 26, 2015

Toyata Prius 2015 නව පරම්පරාවේ Hybrid රථය

මෙම නව රථය Toyata Prius හි නවතම රථ පරම්පරාවක ආරම්භය සනිටුහන් කරනු ඇති අතර Toyata Electric රථයක ප්‍රධානතම අවශ්‍යතාවයක් වන ඉන්ධන පිරිමැස්ම හා පරිසර  හිතකාමී බව උපරිමයෙන් සුරැකෙනු ඇති බව Toyota සමාගම ප්‍රකාශ කරයි.  මේ වන විට පරම්පරා තුනක්  (Three Generation) ලෙස Toyata Prius රථ නිකුත් වී ඇති අතර සෑම පරම්පරාවක්ම සිය පූර්ව මාදිලි වලට වඩා 10% ක් ඉහළ ඉන්ධන පරිමැස්මක් ලබා දෙන ලෙස දියුණු කර ඇත.