
ඔව් දැන් මම කියන්නේ එකට විසඳුමක්.පිළිවෙලකට ලස්සනට ගතියට ඔයාලගේ යාළුවන්ගේ ඇඩ් ටික දාගන්න පුළුවන්.මේ විදියට හදාගත්තම ලේසියි ads ගොඩක් ගන්න.ඒ වගේම බලන කෙනාට එපා වෙන්නෙත්
නැහැ.
layout ගිහින් HTML/Java script වලට දාන්න.
code එක පහලින් දෙන්නම්,
1. SITE URL 1 එකට advertiser (දැන්වීම්කරුවා)ගේ වෙබ් ලිපිනය දෙන්න
2. URL 1ට දෙන්න ඇඩ් බැනර් දෙකේ Images වල URL දෙන්න
3.වේගය අඩු වැඩි කිරීමට scrolldelay="300" භාවිතා කරන්න
මෙන්න මෙහෙමයි ඇඩ් ටික පෙන්නේ,කොහොමද?පට්ටයි නේද?
![]() |
---|
![]() |
![]() |
![]() |
එහෙනං ආයෙත් මේවාගේ පට්ට පොස්ට් එකකින් සෙට් වෙමු ඈ.....