esinhala95

Eසිංහල95 Mobile Version Eසිංහල95 search engine android app Add to Circles


Featured Posts

Sunday, May 17, 2015

ඉස්හොරි වදයෙන් මිදෙන්න සාර්ථක ප්‍රතිකාර 10ක්

ඔබත් ඉස්හොරි නිසා කලු වර්ණයෙන් යුත් ඇදුමි ඇදීමට බියවී සිටින්නේද?. හිස්කබල මත ඉස්හොරි ඇතිවිම සදහා හේතු වන්නේ වියලි සම තෙල් සහිත සම හිස්කබල මත බැක්ටීරියා සහ දිලීර වර්ධනය වීම යන සාධකයන්ය ඉස්හොරි නිසා කසන ගතියක් ඇතිවන අතර වියලි සමේ පතුරු ගැලවෙන තත්වයක්ද ඇතිවෙනවා.

Thursday, April 30, 2015

සද්ද බද්ද නැතිව ඇවිත් හොරු අල්ලන පොලිස් බයික් එක





අපරාධකරුවන් අල්ලාගැනීම, මර්දනය කිරීම අද ලොව ඇති රටවල් බොහොමයක් සතුව පවතින පැනයකි. මන්ද යත් දියුණු වන තාක්ෂණික ක්‍රම යොදාගනිමින් පොලිස් හා වගකිව යුතු පුද්ගල කොට්ටාශයන්ගේ ඇස් වලට වැලි ගසමින් ඉතා සුක්ෂම ලෙස සැඟවී යාම ඔවුන්ට ඉතාම පහසු කාර්යයක් වී තිබේ.

Saturday, April 18, 2015

Password එක මතක නැද්ද? එහෙනම් මෙන්න මෙහෙම රවුටරය ක්‍රියාත්මක කරමු



 අන්තර්ජාලයට පිවිසීම සඳහා රවුටරයක් භාවිත කිරීමේ දී එහි ක්‍රියාකාරීත්වය සඳහා Password එක දැන සිටීම අවශ්‍ය බව ඔබ දන්නා කරුණකි. එහෙත් එය අමතක වූ හෝ, Password එක නොදන්නා රවුටරයක් භාවිත කිරීමට සිදු වූ අවස්ථාවක දී හෝ Password එක reset කිරීමේ හැකියාව ඔබ සතු වග ඔබ දැන සිටියා ද?

Saturday, April 11, 2015

අලුත් අවුරුදු මේසයට රසම රස කිරි බතක් ( recipes - කෑම වට්ටෝරුවක් )

2015 මේ අලුත් අවුරුද්දේ,අලුත් අවුරුදු මේසය තව තවත් රස කරවන්නට කෑම වට්ටෝරුවක්....ඔබගේ මවට, බිරිඳට මේ ගැන පවසා ඔවුන් දැනුවත් කරන්න....ආහාර පිසීම නැකැත් වෙලාවේදී පිලියල කරගැනීමටද අපුරුයි....

Thursday, April 9, 2015

ලෝකයේ අමුතු අමුතු පාරවල්



ඔන්න ඉතින් වෙනසකටත් එක්ක රට රටවල් වල අමුතු අමුතු පාරවල් ටිකක් ගැන තමයි මේ කියන්න යන්නේ.....අමුතු පාරවල් ලෝකේ ගොඩක් තියෙනවා. සමහර පාරවල් අමුතුවෙන්නෙ දුෂ්කරත්වය නිසා. සමහර පාරවල් ලස්සන නිසා. කොහොම උනත් මෙතන තියෙන්නෙ අමුතුම අමුතු පාරවල් ටිකක්.කතා නවත්තලා ලෝකයේ අමුතු අමුතු පාරවල් ටික බලමු.......