හායි යාළුවනේ ඔන්න අදත් ගෙනාවා ඔයාලට ගොඩාක් වටිනා ගැජට් එකක් යාළුවන්ගේ ඇඩ් සම්බන්දයෙන්, ඔයාල දැකල ඇති සමරහර වෙබ් සයිට් වල එකම තැන හැම වෙලාවෙම පෙන්නන්නෙ එකම ඇඩ් එක.අනික ඒවගේ සයිට් එකට ගිහාම නිකං පිස්සු වගේ.කිසිම පිළිවෙලක් නෑ.ඒවගේ සයිට් වලට ගිහාම එපා වෙනවා.ඔව් ඉතින් ඒවගේ සයිට් ගැන කියන්න දෙයක් නැනේ.
ඔව් දැන් මම කියන්නේ එකට විසඳුමක්.පිළිවෙලකට ලස්සනට ගතියට ඔයාලගේ යාළුවන්ගේ ඇඩ් ටික දාගන්න පුළුවන්.මේ විදියට හදාගත්තම ලේසියි ads ගොඩක් ගන්න.ඒ වගේම බලන කෙනාට එපා වෙන්නෙත්
නැහැ.
layout ගිහින් HTML/Java script වලට දාන්න.
code එක පහලින් දෙන්නම්,
1. SITE URL 1 එකට advertiser (දැන්වීම්කරුවා)ගේ වෙබ් ලිපිනය දෙන්න
2. URL 1ට දෙන්න ඇඩ් බැනර් දෙකේ Images වල URL දෙන්න
3.වේගය අඩු වැඩි කිරීමට scrolldelay="300" භාවිතා කරන්න
මෙන්න මෙහෙමයි ඇඩ් ටික පෙන්නේ,කොහොමද?පට්ටයි නේද?
එහෙනං ආයෙත් මේවාගේ පට්ට පොස්ට් එකකින් සෙට් වෙමු ඈ.....