Wednesday, December 31, 2014

2015 සුභ පැතුම් යවන අලුත් ක්‍රමයක්.....(live wish)

ඔන්න ඉතින් මුලින්ම හැමෝටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !!! කියලා ප්‍රාර්ථනා කරනවා..මේ ලිපිය තමයි ඕං 2014 වසරට ලියපු අවසාන ලිපිය...

දැන් මේ අලුත් අවුරුද්දේ කට්ටිය හරි හරි යට සුභ පැතුම් යවනවා....ඔන්න ඉතින් වෙනදා යවන මැසේජ් එක වෙනුවට අලුත් විදිහට යාළුවන්ට සුභ පැතුම් යවන ක්‍රමයක් අරගෙන ආවා.....


මුලින්ම මේක බලන්නකෝ....(වීඩියෝවක් නොවේ)

මේ වගේ wish එකක් ඔයාත් හදාගන්න මෙතනින් යන්න

නිර්මාණයට උපදෙස්
  • අදාළ වෙබ්අඩවියට ගියා 
  • Theme එකක් තේරුවා 
  • Music එකක් තේරුවා
  • Message ලිව්වා 
  • ඔයාගේ නම ලිව්වා
  • makelive wish කියන එක ක්ලික් කරන්න 
                                                               එච්චරයි .................

එහෙනම් මේ අලුත් අවුරුද්දෙත් Eසිංහල95 දිගටම රැදී සිටින්න.........
ඕං අපි ගියා ආයෙත් අලුත් පොස්ට් එකකින් හමුවෙමු........

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by