3D බලනවා බලනවා බලනවා ඉවරයක් නෑ.දැන් ඉතින් කියෙව්වා ඇතිනේ........
හරි වැඩේ පටන්ගමු
මේක වැඩේට උපාංග කිහිපයක් අවශ්‍යයි
01.කාඩ්බෝඩ් කැල්ලක්
02.සෙලෝපේන් කොල 2ක් (නිල් & රතු )
03.පරණ කන්නාඩියක frame එකක් (තිනවා නම්)
*දකුණු ඇහටයි රතු පාට,වම් ඇහටයි නිල් පාට
මුලින්ම කාඩ්බෝඩ් වලින් කන්නාඩියෙ frame එක ඇඳ ගන්න. ඔයා ගාව පරණ frame එකක් තියෙ නම් ඒක ගන්නත් පුලුවන්.
කපාගන්න
දැන් ඉතින් අපේ 3D කණ්නාඩිය හදලා ඉවරයි
හරි අපි දැන් බලමු කොහෙන්ද 3D videos ගන්නෙ කියලා. Youtube එකෙ 3D anaglyph videos කියලා සර්ච් කරාම ඕනෙතරම් වීඩියෝ එනවා.
මෙන්න වීඩියෝ ටිකක් එකත් බලන්න
මේ videos ඔයාගෙ ඕනෙම pc එකකින් ඔනෙම video palyer එකකින් බලන්න පුලුවනි... ඔයා බලන්න ඔනෙ ඔයාගෙ 3D කන්නාඩි දෙක දාගෙන.... Sounds එහෙමත් හොඳට තියේ නම් හොද අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි......
එහෙනං අපි ගියා
බුදු සරණයි !
ජේසු පිහිටයි !