
මේ වඩේ කරන්නේ site එකකින් හොඳේ....මුලින්ම අපි site එකට යමු.ඒ සඳහා මෙතන ඔබන්න
ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනක් දකින්න ලැබෙයි.
SELECT COUNTRY කියන තැනට ඔයා මැසේජ් එක යවා ගන්න ඕන රට තෝරන්න. උදාහරණයක් ලෙස කිවොත් ඔයාගේ අයියා ඉතාලියේ කියලා හිතමු.SELECT COUNTRY කියන තැනට italy කියන රට තෝරන්න.TYPE NUMBER කියන තැනට ඔයා මැසේජ් එක ලැබිය යුතු කෙනාගේ ෆෝන් නම්බර් එක යොදන්න.හරි දැන් NEXT කියලා තියෙන තැන ඔබන්න.
ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනක් දකින්න ලැබෙයි.
TYPE MESSAGE කියන තැනට ඔයාගේ පණිවිඩය සටහන් කරන්න.කියන්න දෙයක් තියෙනවා.මේ මැසේජ් සිස්ටම් එකට සිංහල යුනිකෝඩ් සපෝට් වෙන්නේ නෑ.අවුලක් නෑ ඉතින් සමහර ෆෝන් වලටත් සිංහල යුනිකෝඩ් සපෝට් වෙන්නෙත් නෑනේ. පණිවිඩය සටහන් කරාට පස්සේ NEXT කියලා තියෙන තැන ඔබන්න.
ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනක් දකින්න ලැබෙයි.
දීලා තියන වචනයක් ටයිප් කරන්න.SECUITY CHACK කියලා තියෙන ස්ථානයේ ඇති NEXT කියලා තියෙන තැන ඔබන්න.
ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනක් දකින්න ලැබෙයි.
තත්පර කිහිපයකට පසු යැවූ පනිවිඩය ලබන්නට ලැබේ.
ඔයාත් කරලා බලන්න.ආයෙත් කියනවා වැරදි වැඩ වලට භාවිතා කරන්න එපා.....එහෙනං ආයෙත් මේවගේ සුපිරි පොස්ට් එකකින් සෙට් වෙමු...........