ආරෝපණය සඳහා ලබාදෙන්නාවූ විදුලිය සාමාන්‍ය චාජර් වලට වැඩා වැඩියි.....
මෙම පරිපථය නිපදවා බැටරිය ආරෝපණය කිරීමෙන් බැටරියට කිසිදු හානියක් සිදුවෙන්නේ නැත.... බැටරිය ආරෝපණය වී අවසන් වූ විට LED බල්බය මගින් දැනුම් දෙනවා...මේ නිසා බැටරිය ආරෝපණය වී දිගු වෙලාවක් තැබීමෙන් බැටරියට සිදුවෙන හානිය වැලැක්වෙනවා...මෙවැනි නිර්මාණ සිදු කිරීම ඉතා ප්‍රයෝජනවත් වෙනාවා...මේ චාජර් එකෙන් ගුවන් විදුලි, MP3, දුරකථන හා වෙනත් උපකරණ බොහොමයක් සඳහා භාවිතා කරන්නත් පුළුවන් ......
ඩොට් බෝඩ් එකක් මත පරිපථය නිර්මාණය කරගන්න.....IN4001 ඩයෝඩය නිසා අග්‍ර මාරුවී විදුලිය ගලා යමක් සිදු වූ විට ස්වයංක්‍රියව පරිපථය තුලින් ගමන් කරන්නාවූ විදුලිය නතර කරයි.....එමගින් පරිපථයත් බටරිටත් ආරක්ෂා කරයි.......input වෙත විදුලිය සපයා battery to charge වෙත බැටරිය සවි කරන්න...එවිට බැටරිය ආරෝපණය පටන් ගනී.....මෙම පරිපථය නිර්මාණ කිරීම රුපියල් පනහක පමණ මුදලක් වැයවේ......
මෙන්න පරිපථය
වැදගත්-:
1.2V බැටරි ආරෝපණය කිරීමට අවශ්‍ය නම් එම බැටරි ආරෝපණය කිරීමට දිය යුතු උපරිම වෝල්ටීයතාවය 10v විය යුතු......එම බැටරි ආරෝපණය කිරීමට දිය යුතු අවම වෝල්ටීයතාවය 6.5V විය යුතුය.........අනෙකුත් වෝල්ටීයතාවයන් සඳහා පහත දී ඇති ආදාන වෝල්ටීයතාවය සටහන උපකාර කර ගන්න.ඒ වගේම බැටරියේ ඇම්පියර් අගයට ගැලපෙන Rx ප්‍රතිරෝධ තෝරා ගැනීමෙන් තවත් පරිපථයේ ගුණාත්මක භාවය වැඩිවේ.....ඔබේ බැටරියට සරිලන Rx ප්‍රතිරෝධ තෝරා ගැනීමට පහත දි ඇති ආරෝපණය ධාරාව සටහන උපකාර කර ගන්න........
එහෙනම් ආයෙත් මේවගේ සුපිරිම පොස්ට් එකකින් හමුවෙමු..........
ආදාන වෝල්ටියතා සටහන
INPUT VOLTAGE CHART
| ||
බැටරියේ වෝල්ටියතාවය
BATTERY VOLTAGE
|
අවම
MINIMUM
|
උපරිම
MAXIMUM
|
1.2V
|
6.5V
|
10V
|
2.4V
|
7.5V
|
11V
|
3.6V
|
9.6V
|
12V
|
4.8V
|
10.5V
|
13V
|
6V
|
12V
|
15V
|
7.2V
|
13.2V
|
16V
|
8.4V
|
14.5V
|
17V
|
9.6V
|
15.6V
|
18V
|
10.8V
|
16.8V
|
19V
|
12V
|
18V
|
21V
|
ආරෝපණය ධාරාව සටහන
CHARGING CURRENT CHART
| |
ආරෝපණ ධාරාව
CHARGE CURRENT
|
RX
|
50mA
|
47 Ohms 0.25W
|
100mA
|
18 Ohms 0.25W
|
200mA
|
6.8 Ohms 0.25W
|
300mA
|
39 Ohms 0.25W
|
400mA
|
27 Ohms 0.25W
|