මෙහි නරකම තත්වය වන්නේ ඔබ සාදයකදි හෝ මිතුරෙක් සමග කතාකරන විට ඔවුන්ගේ අවධානය ඔබගේ උරහිස දෙසට යොමුවීමය.මෙහිදී ඔබ කිසිවක් කිරීමට නොහැකි ලෙස අසරණ විමය. මේ සදහා විවිධ ෂැමිපු වර්ග ඔබට භාවිතා කළ හැකිය.එමෙන්ම ඔබට ස්වභාවික ප්රතිකාරයන්ද අත්හදා බැලීමට හැකියාවක් තිබෙනවා.නමුත් මෙම ස්වභාවික ප්රතිකාරයන් මගින් ඔබට ඉස්හොරි කරදරයෙන් අත්මිදීමට ඔබට හැකිවෙනවා මෙන්ම මානසික සුවයක් ලබාගැනිමට හැකිවෙනවා ඇත .
ඉස්හොරි සුවකරගැනීම සදහා භාවිතා කළහැකි සාර්ථක ස්වභාවික ප්රතිකාර 10 මෙහි දක්වා ඇත .
කොහොඹ

මෙහි කොළ ගෙන වතුර කෝප්ප 4ක් පමණ යොදාගෙන රත්කිරීමය.විනාඩි 15ක් පමණ රත්කිරීමෙන් පසු එය සිසිල් වෙන්නට තබා කොළ ඉවත්කර එම වතුර ඉතා හොදින් ඔබෙ කෙස්වල තවරන්න.සතියකට වාර 3ක් හෝ 4ක් මෙය සිදුකිරීමෙන් ඔබට ඉතා හොද ප්රතිඵල ලබාගැනීමට හැකිවෙනු ඇත.
පොල්තෙල්
Apple Cider Vinegar
මෙමගින් මේස හැදි 2ක පමණ ප්රමාණයක් ගෙන ඒ හා සමාන පරිමාවක් ජලය මීට එක්කරගන්න
මෙම මිශ්රණයටම tree oil බිංදු 15ක් පමණ එක්කරගන්න
මෙය හිසේ තවරා මිනිත්තු 10ක් පමණ සිටින්න
මෙය හොදින් සෝදා හරින්න සතියකට දෙවරක් හෝ තෙවරක් මෙ ප්රතිකාරය සිදුකරන්න
බේකිං සෝඩා
බේකිං සෝඩා ප්රමාණයක් (අත්ල පිරෙන පරිදි ගෙන එය යමිතමින් තෙතමනය සහිත හිසකෙස් මත තවරා සමිභාහනය කරන්න
මිනිත්තු 5කින් පමණ පසුව උණුසුමි ජලයෙන් මෙය සෝදා හරින්න නමුත් ෂැමිපු යොදානොගන්න
සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්රතිකාරය සිදුකරන්න
සුදු විනාකිරි
සැමිපු කිරිමෙන් පසුව සුදු විනිකිරි කෝප්ප භාගයකට ජලය කෝප්ප 2ක් මිශ්රකර හිසේ ආලේපකරන්න
මිනිත්තු 5කින් පමණ පසුව මෙම මිශ්රණය සෝදා හරින්න එසේත් නොමැතිනමි
විනාකිරි කොටස් 2කට ඔලිවි තෙල් කොටස් 1ක් හා ජලය කොටස් 3ක් එක්කර මිශ්රකරගන්න
මෙය හිස්කබලෙහි තවරා මිනිත්තු 10ක් පමණ තබා මෘදු ෂැමිපු එකක් භාවිතා කර සෝදා හරින්න
සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්රතිකාරය සිදුකරන්න
ඔලිවි තෙල්
ඔලිවි තෙල් ස්වල්පයක් මද වේලාවක් රත්කරගන්න
පසුව එම තෙල්වලින් මිනිත්තු කිහිපයක් හිස සමිභාහනය කර උණුසුමි තුවායකින් හිස වෙලාගන්න
මිනිත්තු 45 ක් පමණ හෝ රාති්රය පුරාවටම එය තිබෙන්නට හැර පසුව හිස සෝදා හරින්න
සතියකට කිහිප සැරයක් මෙය සිදුකරන්න
Tea tree තෙල්
මෙය ඉතා හොද ස්වභාවික ප්රරතිකාරයකි නමුත් අද වනවිට මෙය ක්රමයෙන් නිවෙස්වල භාවිතා නොවන දෙයක් ලෙසට පත්වී ඇත මෙහි ඉතා හොද දිලිර නාශක හැකියාවක් ඇත මෙහිදී
ඉතා සුලු බිංදු ප්රමාණයක් සැමිපු සමග මිශ්රකර භාවිතා කළ හැක
එමෙන්ම පොල්තෙල් හෝ ඔලිවි තෙල් සමග මිශ්රකර සාදාගත් මිශ්රණය හිසෙහි තවරන්න
මිනිත්තු 30 ක් පමණ හෝ රාති්රය පුරාවටම එය තිබෙන්නට හැර පසුව හිස සෝදා හරින්න
සතියකට කිහිප සැරයක් මෙය සිදුකරන්න
ලෙමන් යුෂ
එමෙන්ම ලෙමන් යුෂ තේ හැදි කිහිපයකට ජලය ස්වල්පයක් එක්කර හිස්කබල සමිභාහනය කර මිනිත්තු 5ක් පමණ සෝදා හරින්න
ඇස්පී්රන්
ඇස්පී්රන්
හිස්කබලෙහි මෙය තවරා සමිභාහනය කර මිනිත්තු කිහිපයක් තබන්න
ඇස්පී්රන් කුඩු ඉවත්වන තෙක් හොදින් ෂැමිපු භාවිතාකර සෝදාහරින්න
එසේත් නොමැතිනමි ඇස්පී්රන් පෙති 3ක් විනිකිරි මෙිස හැන්දක් සමග මිශ්රකරගන්න
එය හිසකබලෙහි තවරා පැය භාගයක් පමණ තබන්න
ඇස්පී්රන් කුඩු ඉවත්වන තෙක් හොදින් ෂැමිපු භාවිතාකර සෝදාහරින්න
උළුහාල්
උළුහාල් වල ඇති ප්රතිදිලීර ගුණාංගය හා සංසිදුවන ගුණාංගය මගින් වඩාත් හොදින් ඉස්හොරි නැතිකරගැනීමට හැකිවේ මෙහිදී මෙය හිස්කබලෙහි තවරා පැය කිහිපයක් තිබෙන්නට හැර ෂැමිපු වර්ගයක් භාවිතාකර සෝදා හරින්න
සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ප්රතිකාරය සිදුකරන්න