
මුලින්ම ඇප් එක Download කරගන්න....
ස්ක්රීන් ෂොට් කිහිපයක්
ඔයාලට කැමති නම් පසුබිම ඇති රුපය වෙනස් කරන්නත් පුළුවන්
music player > settings > skin
වෙත යන්න
ඔබට කැමති ආකාරයට පසුබිමට යොදා ඇති රුපය වෙනස් කරගන්න
* මෙම player එකෙහි රුප 21 ඇතුලත් කර ඇත
මෙම රුප වලට අමතරව ඔබගේ ගැලරියෙන්ද රුපයක් ඊට යෙදිය හැකිය
මිට අමතරව තවත් වැඩ කෑලි ගොඩක් තියෙනවා....
අරගෙනම බලන්න..එහෙනම් ආයෙත් මේ වගේ පට්ටම පොස්ට් එකකින් අමුවෙමු.....
ලයික් එකක් ෆලෝ එකක් එහෙම දාගෙනම යමු ඈ....