
හායි යාලුවනේ කොහොමද ඉතින්.ඔන්න අදත් පට්ට සොෆ්ට්වෙයා කැල්ලක් ගෙනාවා skype ගැන.ගොඩක් අයට skype හිස්ට්‍රිය මල ඇණයක් වෙලා.අනික skype හිස්ට්‍රිය ඩිලීට් කරන්න බෑ.එකට විසඳුමක් විදිහට තමයි මේ සොෆ්ට්වෙයා කෑල්ල ගෙනාවේ.මේකෙන් skype හිස්ට්‍රිය ඩිලීට් කරන්න පුළුවන්.ඔව් දැන් මේ ආරංචිය කිව්වා විතරයි ආපු හිනාව.හරි හරි කතා ඇති.ආ ඩවුන්ලෝඩ් කරගන්න
කොහොමද වැඩේ ,
එහෙනං ආයෙත් මේවගේ සුපිරි පොස්ට් එකකින් සෙට් වෙමු...........
document.onclick=reEnable
}