Sunday, November 16, 2014

වෙබ්කැම් එකෙන් වැඩ දාමු

හා කස්ටිය කොහොමද?ඔන්න ගෙනාවා පට්ට සොෆ්ට්වෙයා කැල්ලක් webcammax කියලා.මේකෙන් කරන්නේ ඔයාගේ වෙබ්කැම් පට්ට වැඩ කරන්න පුළුවන්.හරියට මැජික් වගේ.මේකෙන් skype call එකක් ගන්නකොට එක එක Effects, Faces, Emotions එහෙම දාන්න පුළුවන්.ඒ වගේ පට්ට වැඩ කරනකොට ඔයාත් එක්ක එහා පැත්තේ ඉඳන් වීඩියෝ කෝල් එකේ ඉන්න එක්කෙනා අනිවා පුදුම වෙනවා.skype එකේ විතරක් නෙමෙයි නිකං ඔයාගේ කොම්පියුටරෙත් ඔය Effects, Faces, Emotions දාන්න පුළුවන්


ඔන්න screen shot ටිකක්



ඔය දාලා තියෙන  Effects, Faces, Emotions එකසිය ගානක් තියෙනවා.මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.


දීලා තියෙන Effects වලට අමතරව තවත් Effects ඩවුන්ලෝඩ් කරගන්න.


අනිවා ඔයාත් ට්‍රයි කරලා බලන්න.එහෙනං ආයෙත් මේවගේ සුපිරි පොස්ට් එකකින් හම්බවෙමු ඈ......