Sunday, November 16, 2014

Windows 7 , vista සහ 8 සිංහල කරමු



හායි යාළුවනේ කොහොමද ඈ....මම දන්නවා ඔයා හොඳින් කියලා..ඔන්න අද ගෙනාවා ලංකාවේ සිංහල අපිට ලොකුම ලොකු ආඩම්බරයක් සතුටක් දැනෙන පොස්ට් එකක්.වින්ඩෝස් විස්ටා,7,8 සම්පුර්ණයෙන්ම සිංහල භාෂාවට හරවන්න පුළුවන්(Windows භාෂා අතුරු මුහුණත් පැකේජය).මේ මෘදුකාංගය හදලා තියෙන්නේ Microsoft සමාගමයි.මේ පුංචි රටේ ඉපදුණු අපිට අපේ රට වෙනුවෙන්යී නර්මාණය කරලා තියෙන්නේ.මේවාගේ නිර්මාණයන් කිරීම ගැනත් සතුටුයි.කියන්න වචන එන්නෙත්
නෑ......ඇත්තටම පට්ට සතුටුයි......මම දන්නවා ඔයාටත් ඒවගේම සතුටු ඇති කියලා.....හරි හරි කැමතිනම් (අනිවාර්යෙන්ම) ඩවුන්ලෝඩ් කරගන්න.....


1) Windows 7 සඳහා භාෂා අතුරු මුහුණත් පැකේජය

පද්ධති අවශ්යතා....
• Microsoft Windows 7
• Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
• 4.63 Mb ඉඩක් බෑමට
• 15 Mb ඉඩක් සිටුවීමට







2) Windows 8.1 සඳහා භාෂා අතුරු මුහුණත් ඇසුරුම

පද්ධති අවශ්යතා....
 Windows 8.1 (බිටු 32 හෝ බිටු 64 අනුවාද)







3) Windows 8 සඳහා භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP)

පද්ධති අවශ්යතා....
 Windows 8.1 (බිටු 32 හෝ බිටු 64 අනුවාද)






4) Windows Vista සඳහා භාෂා අතුරු මුහුණත් ඇසුරුම

පද්ධති අවශ්යතා....
 Windows vista






ආයෙත් මේවාගේ සුපිරි පොස්ට් එකකින් හමුවෙමු