Saturday, February 14, 2015

ඔයාගේ ජංගම දුරකථන හොර එකක්ද කියලා බලමු.....



මොකද කියන්නේ ඔයා ළඟ තියෙන ජංගම දුරකථන හොර එකක්ද එහෙම නැත්නම් අන්තර්ජාතික වශයෙන් ලියාපදිචි අනුමත එකක්ද යන්න කියලා පරික්ෂා කරන්න කැමතිද? එහෙනම් මේ වගේම කියවගෙන යන්නකෝ......


අද කාලේ ජංගම දුරකථනයක් නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්....රුපියල් 2000ට පටන් ගත්තාහම ලක්ෂ ගණන් වෙනකන් මිලදී ගන්න ජංගම දුරකථන තියෙනවා...සමහර ජංගම දුරකථන තියෙනවා මිටකලින් දැකලා වත් නෑ....මොන වර්ගයක ඔබ දුරකථනයක් ගත්තත් එයටම ආවේනික හැදුනුම් පත් අංකයක් තියෙනවා.අපට එම අංකය යොදා ගෙන ඔබේ දුරකතනය අන්තර්ජාතික වශයෙන් ලියාපදිචි අනුමත එකක්ද යන්න ඉතා පහසුවෙන් සොයා ගත හැකියි..හරි දැන් කට්ටිය තමාගේ දුරකථන අතට ගන්න.දුරකථන තිරය මත *#06# සටහන් කරලා ඔයාලගේ දුරකතනයේ IMEI  හොයා ගන්න.


නැත්නම් බැටරිය ගලවා  IMEI  හොයා ගන්න.


ඔයාලට පෙනේවි Enter IMEI කීයල කොටුවක් එකේ ඔයාලගේ දුරකතනයේ ඉමි අංකය සටහන් කර ඉදිරියෙන් ඇති..CHECK යන බොත්තම ඔබන්න.මෙහෙම ආවොත් ඔබේ දුරකතනය හොඳ එකක්..


ඉහත රුපයේ ඇති ආකාරයට ජංගම දුරකථනයත් එහි විස්තරත් දිස් නොවේ නම්  අන්තර්ජාතික වශයෙන් ලියාපදිචි අනුමත එකක් නොවන බව මතක තබා ගන්න........

මේ ආකාරයට ජංගම දුරකථනය,ඩොන්ගල්,ටැබ් ආදී උපකරණ පරික්ෂා කරගන්න පුළුවන් 

ඔන්න එහෙනම් ඔයාගේ ජංගම දුරකථනයත් මේ වෙබ්අඩවියෙන් පරික්ෂා කරලා බලන්නකෝ....
එහෙමං මේවගේ පට්ට පොස්ට් එකකින් හමු වෙමු.....