Sunday, November 16, 2014

blog එකට ෂා fm radio ගැජට් එක


ඔන්න යාළුවනේ ටොප් ම ටොප් බ්ලොග් ගැජට්ටුවක් අරගෙන ආවා.මේ ගෙනාවේ රේඩියෝ එකක්.කවුද කැමැති ෂා fm ඔයාගේ බ්ලොග් එකට දාගන්න.හික් හික් ෂා මරුනේ.........කවුද අකමැති හා නැද්ද...
මම කෝඩ් එක පහලින් දෙන්නම් හරිද?

layout වලට ගිහින් html/javascript වල දාන්න.එතකොට වැඩේ ගොඩ හොඳේ

කෝඩ් එක දැම්මට පස්සේ පෙන්නේ මේ විදිහට




ෂා සින්දු විතරමයි හොඳේ

මෙන්න කෝඩ් එක ටිකක් විතර දිගයි හොඳේ

                                 


එහෙනං ආයෙත් මේවගේ පොස්ට් එකකින් සෙට් වෙමු ඈ