01.ලේසර් කිරණ
නිහඬ බලයක හිමිකරුවෙක් වන ලේසර් කිරණ වත්මන් දුරකථන කැමරාවල නාභිගත කිරීමට පවා යොදා ගනී.ලේසර් කිරණ අවි ඉතාමත් භයානක විය හැක්කේ ඒවාට බොහෝ මූල ද්‍රව්‍ය විනිවිද යාමට හැකි නිසාය.2014දි ඇමරිකානු නාවික හමුදාව විසින් ගුවන් යානා බිම හෙළිය හැකි ලේසර් අවියක් නිපදවීම මෙයට හොඳම නිදසුනකි..
02.ඩ්‍රෝන් යානා
දුරස්ථ පාලකයක් මගින් පාලනය කරනු ලබන අතර ගුවන් යානා පහසුවෙන් වත්මන් වෙළඳ පොළෙන්ද පහසුවෙන් මිලදී ගැනීමට හැකිය.මේවට කැමරා සවිකර තිබෙනු ඔබ දැක ඇත නිසැකය.කෙසේ වුවත් මේවාට බෝම්බ ,ගිනිඅවි හා මිසයිල වැනි දේ සවිකිරීමට හැකි බැවින් නිසි වෙඩි බලය සහිත ඩ්‍රෝන් යානා හමුදාවකට කුඩා නගරයක් වුවත් අකර්මන්‍ය කිරීමේ හැකියාවක් ඇත03.රියදුරන් රහිත මෝටර් රථ
ස්වයංක්‍රිය මෝටර් රථ දැන් ක්‍රම ක්‍රමයෙන් නිපදවෙනවා.රියදුරන් රහිත මෝටර් රථ කොපමණ තාක්ෂණික උපක්‍රම භාවිතා කර නිපදුවත් මොනයම් හෝ කාර්මික දෝෂයකින් අනතුරකට ලක් උනොත්..නාගරික ප්‍රදේශයක හදිස්සියේ හෝ අනතුරකට ලක් උනොත්.....කියන්න දෙයක් නෑනේ....එවැන් අනතුරු නොවේ වැයි අපේ ප්‍රාර්ථනාව
මිට අමතරව තවත් මිනිසාට මරු කැඳවිය හැකි තාක්ෂණික නව්‍යතා ඇත...ඒ ගැන පසුව විපරම් කරමු....










