මේක මැජික් එකක්.මැජික් කිව්වට මේක පොඩි උප්පරවැට්ටියක් හැරද? හරි එහෙනම් මැජික් එක කරන විදිහ පියවරෙන් පියවර කියලා දෙන්නම් හරිද? හැබැයි මේක දන්න අයත් ඇති,නමුත් නොදන්න අයට ප්‍රයෝජනවත් වෙයි කියලයි දන්නේ හරිද?ඔන්න එහෙනං
01.ඔයා කැමති ඉලක්කමක් මතක තියාගන්න. (උදා:- 7 )
02.දැන් ඒක 5න් වැඩි කරන්න. (උදා:- 7x5=35 )03.ඒ උත්තරයට 50ක් එකතු කරන්න . (උදා:- 35+50= 85 )
04.ඒ එන උත්තරේ 20න් වැඩි කරන්න. (උදා:-85x20=1700 )
05.ඒ උත්තරයට 1012ක් එකතු කරන්න. (උදා:- 1700+1012=2712 )
06.ඒ එන උත්තරෙයෙන් ඔයාගේ උපන් වර්ශය අඩු කරන්න. (උදා:-2712-1997=715 )
දැන් එන උත්තරේ තියෙන අන්තිම ඉලක්කම් දෙක ඔයාගෙ වයස,ඊට කලින් තියෙන්නෙ ඔය හිතාගත්ත ඉලක්කම. :)
කොහොමද මැජික් එක කාටහරි කරලම බලන්න










