ඔන්න යාලුවනේ ඔයාලගේ බ්ලොග් එකටත් පට්ට ගැජට් එකක් ගෙනාවා.......
මේ ගැජට් එකෙන් කරන්නේ ඔයාලගේ බ්ලොග් එකට එන අයට අද දවසේ වැදගත් කම පෙන්නුම් කරන එකක්.....ඒ වගේම බ්ලොග් එක කියවන අයට මේ ගැජට් එකෙන් දැනුමක් ගන්නත් පුළුවන්......
කැලැන්ඩරයක් විදිහට බ්ලොග් එකට දාන්නත් පුළුවන්
බ්ලොග් එකට ඇතුලත් කල විට මේ විදිහටයි පෙන්නේ........කොහොමද......
පළල සඳහන් කරන්න | : | |
උස සඳහන් කරන්න | : | |
පහත කේතය පිටපත් කරන්න සහ ඔබේ බ්ලොග් අඩවියේ javascript මත paste කර සේව් කරන්න. | ||
එහෙනම් මේ වගේ පට්ට post එකකින් හමුවෙමු.....
kavindu · 514 weeks ago
Samith · 481 weeks ago