මම දැන් කියන්න යන්නේ ඔයාලගේ ෆේස්බුක් පේජ් එක යාලුවෝ හැමෝටම ඉන්වයිට් කරන පට්ට ක්‍රමක් ගැන...මුලින්ම කියන්න ඕනා මේ ගැජමැටික් එක වැඩකරන්නේ google chrome භාවිතා කරන අයට විතරයි හොඳේ...
මුලින්ම මේ ගැජමැටික් එක ඔයාගේ chrome එකට එකතු කරගන්න ඕනා.ඒ සඳහා මෙතනින් යන්න
ගැජමැටික් add කරගන්න පහත ඇනිමේෂන් එක බලන්න
ඊට පස්සේ කරන්න තියෙන දේ මාර ලෙසියි.තේරෙන්නේ නැත්නම් පහත ඇති වීඩියෝව බලන්න
එහෙනං මේ වගේ පට්ට පොස්ට් එකකින් හමුවෙමු.......