Tuesday, December 2, 2014

කැල්කියුලේටර් එකේන් මැජික් එකක් කරමු




කොහොමද යාළුවනේ ජිවිතේ,මම දන්නවා ඔයාලා හොඳින් කියලා...ඔන්න අදත් වෙනදා වගේම  පට්ට වැඩක් ගෙනාවා....මැජික් එකක් වගේ එකක් තමයි ගෙනාවේ....සිරාවටම මේ ක්‍රමේට කැල්කියුලේටර් චෙක් කරනවා......ඕනිනම් කාටහරි මැජික් එකක් වගේ කරන්නත් පුලුවන්......


හරි හරි මම කියලා දෙන්නම්......ආ කියන්න දෙයක් තියෙනවා..මේ මැජික් එක මට කියලා දුන්නේ අපේ තාත්තා.....එයාවත් මේ අවස්ථාවේ ආදරයෙන් මතක් කරනවා......

අපි බලමු කොහොමද වැඩේ කරන්නේ

මුලින්ම කැල්කියුලේටර් එකක් අතට ගන්න.....

ඔන්න අපිනම් අතට ගත්තා......
දැන් ඔයා කැල්කියුලේටර් එකේ මේ අංක ටික කොටන්න.....(12345679)
දැන් ඉතින් කරන්න තියෙන්නේ පහත ඇති අංක වලින් කැමති අගයකින් වැඩි කරන්න......
9,18,27,36,45,54,63,72,81
එවිට මේ විදිහට පිළිතුරු ලැබෙයි.......

උදා:-1                      12345679 x 9
ලැබෙන පිළිතුර      = 111111111

උදා:-2                     12345679 x 18
ලැබෙන පිළිතුර      = 222222222

උදා:-3                     12345679 x 27
ලැබෙන පිළිතුර      = 333333333

උදා:-4                     12345679 x 36
ලැබෙන පිළිතුර      = 444444444 

උදා:-5                     12345679 x 45
ලැබෙන පිළිතුර      = 555555555

උදා:-6                    12345679 x 54
ලැබෙන පිළිතුර      = 666666666

උදා:-7                    12345679 x 63
ලැබෙන පිළිතුර      = 777777777

උදා:-8                     12345679 x 72
ලැබෙන පිළිතුර      = 888888888

උදා:-9                      12345679 x 81
ලැබෙන පිළිතුර      = 999999999

තවත් පැහැදිලි වෙන්න පහල ඇති ඇනිමේෂන් එක බලන්න 
මේ විදිහට පිළිතුරු ලැබෙනවා නම් ඔබේ කැල්කියුලේටර් එක 100% නිවැරදි තොරතුරු ලබාදෙන සුපිරි කැල්කියුලේටර් එකක්.....

එහෙනම් ආයෙත් මේවාගේ පොස්ට් එකකින් සෙට් වෙමු.....