Thursday, January 22, 2015

අපේ ලංකාවේ අපි වෙනුවෙන්ම නිපදවූ සිංහල ඔපෙරා මිනි- opera mini Sinhala version


ඔන්න අද ගෙනාවා අපූරු ලිපියක්...මම හිතන්නේ ඔයාලත් අනිවාර්යෙන්ම කැමති වේවි.....
අද කියන්න යන්නේ අපේ ලංකාවේ අපි වෙනුවෙන්ම නිපදවූ සම්පුර්ණයෙන්ම සිංහල ඔපෙරා මිනි ගැනයි.....
ඔයාලා දැනටමත් ඔපෙරා මිනි භාවිතා කරනවා ඇති....අද මම කියන්න යන්නේ ඔයාගේ ඔපෙරා මිනි බ්‍රවුසර් එක සම්පුර්ණයෙන්ම සිංහල කරන විදිහයි.....


  මේකට ඔයාගේ ෆෝන් එකේ ජාවා පහසුකම් තියෙන්න ඕනි....හොඳේ....


01.මුලින්ම ඔයාගේ ෆෝන් එකෙන් මේ ලින්ක් එකට යන්න.....

                            <<     m.opera.com      >>


02.ඊට පස්සේ මේ විදිහට තමයි දිස් වන්නේ 


03.තව ටිකක් යටට ගිහාම මේ විදිහට පේනවා....

04.දැන් ඔයාලට පේනවා ඇති Download in another language කියලා තියෙනවා....දැන් එකට යන්න 




05.දැන් ඔයාලට පේනවා ඔපෙරා මිනි 4.5 සිංහල කියලා (ඔයාලට ඔපෙරා මිනි 4.5 සිංහල කියන එක වෙනුවට ඔපෙරා මිනි 8 සිංහල කියලා වැටෙන්නත් පුළුවන්    )
දැන්  ඔපෙරා මිනි 4.5 සිංහල කියන එක ඔබන්න.....


06.දැන් Download opera mini 4.5 කියන තැන ඔබන්න...
ඊට පස්සේ Download වෙයි...Download උනාට පස්සේ install කරගන්න....

 install උනාට පස්සේ අලුත් ඔපෙරා මිනි එකට ගිහින් බලන්නකෝ කොහොමද කියලා......

07.මෙන්න මේ විදිහට මුළු ඔපෙරා මිනි බ්‍රවුසර් එකම සිංහල වෙලා තියෙන්නේ 


එහෙනම්  මේ වගේ පට්ට පොස්ට් එකකින් හමුවෙමු