Saturday, November 15, 2014

ඩයලොග් පට්ට ඉන්ටනෙට් පැකේජ





ඔන්න යාළුවන්ට ගොඩාක් වටිනා පොස්ට් එකක්.අද අරගෙන ආවා ඩයලොග් සිම් භාවිතා කරන අයටත් නැති අයටත්  දැන ගන්න ඩයලොග් හි වාසිදායකම ඉන්ටනෙට් පැකේජ කිහිපයක්.සමහරක් අය මේ වෙනකොටත් මේ පැකේජ කිහිපය ගැන දන්නවාත් ඇති.හරි හරි දැන් කතා නවත්තලා වැඩේට බහිමු


මම මුලින්ම කියන්නම්කො දින එකේ පැකේජ ගැන

1) දිනකට රු.3යී  -  10 mb ලැබෙනවා
dbb 3 ගහල 678 ට sms එකක් යවන්න.එතකොට වැඩේ ගොඩ


2) දිනකට රු.20යී -  100 mb ලැබෙනවා
dbb 20 ගහල 678 ට sms එකක් යවන්න.එතකොට වැඩේ ගොඩ


මාසික කුලි පැකේජය

1) මාසෙකට රු.299යි - 1gb නොමිලේ ලැබෙනවා
dbb 299 ගහලා   678 ට sms එකක් යවන්න.එතකොට වැඩේ ගොඩ

(කැමතිනන් විතරක් දා ගන්න)

රාත්‍රී කාල පැකේජ ( ඩව්න්ලොඩ් කරන අයට )

මේ පැකෙජ් ඒක ඇක්ටිව් කරල තියෙන අයට පොඩි වාසියක් තියෙනවා.පොඩි කිව්වට ලොකුම ලොකු වාසියක්.රාත්‍රි 12 සිට උදේ 6 වෙනකන් පහත මිල ගනන් යටතෙ  පැකෙජ් දා ගන්න පුලුවන් 100ක් දාල රැ 12 ඉදන් උදේ 6 වෙනකන් ඇති තරන් ඩ්ව්න්ලොඩ් කරා කියල උන්ට පාඩු වෙන්නෙ නැ.....

1) රු.100.00ට රැ 12ඉදන් උදේ 6 වෙනකන් ඔයාට කැමති ගානක් බා ගන්න පුලුවන්(unlimited හම්මේ නේද්?)
2) රු.50.00ට රැ 12ඉදන් උදේ 6 වෙනකන් 3b  බා ගන්න පුලුවන්
3) රු.20.00ට රැ 12ඉදන් උදේ 6 වෙනකන් 1gb  බා ගන්න පුලුවන් (අදහාගන්නත් බෑ නේද?)

මෙහෙමයි ඇක්ටිව් කර ගන්නේ

1) UNLIMITED පැකේජය නම්  NT 100 ගහලා 678 ට sms එකක් යවන්න.එතකොට වැඩේ ගොඩ
2) 3GB පැකේජය නම් NT 50 ගහලා 678 ට sms එකක් යවන්න.එතකොට වැඩේ ගොඩ
3) 1GB පැකේජය නම්  NT 20 ගහලා 678 ට sms එකක් යවන්න.එතකොට වැඩේ ගොඩ

එහෙනං ආයෙත් මේ වාගේ ෆට්ට පොස්ට් එකකින් සෙට් වෙමු......