හා මචන්ලා කොහොමෙයි ඉතින්.ඔන්න ගෙනාවා බ්ලොග් ගැජට් එකක්.හිරු fm රේඩියෝ එක ඔයාලත් බ්ලොග් එකට දාගන්න කැමති ඇතිනේ.ඔන්න යටින් කෝඩ් එක දැම්මා.layout ගිහින් html/javaScript වලට දාගන්න.
ආ මෙන්න මේ විදිහට තමයි පෙන්නේ
html කෝඩ් එක
••.•´¯`•.•• සිංහල අපිට තේරෙන සිංහලෙන් ••.•´¯`•.••
හා මචන්ලා කොහොමෙයි ඉතින්.ඔන්න ගෙනාවා බ්ලොග් ගැජට් එකක්.හිරු fm රේඩියෝ එක ඔයාලත් බ්ලොග් එකට දාගන්න කැමති ඇතිනේ.ඔන්න යටින් කෝඩ් එක දැම්මා.



