Friday, March 13, 2015

ඇපල් සමාගමේ ස්ටීව් ජොබ්ගේ උපන් වෙලාව බැලු ශ්‍රී ලංකාවේ ජෝතිර්වේදියා


Image result for apple company

ශ්‍රී ලංකාව කියන්නේ සුන්දර අපූරු බුද්ධිමතුන්ගෙන් පරිපුන් පුංචිම පුංචි රාජ්‍යකි.අපේ රට කොච්චර පුංචි උනත් මෙහි විසූ/වෙසෙන බුද්ධිමතුන් අච්චරයි මෙච්චරයි කියලා කියන්න බෑ....කෙසේ වෙතත් ඇමරිකානුවෙක් වූ ස්ටීව් ජොබ් ගේ උපන් වෙලාව  බැලු  ශ්‍රී ලංකාවේ ජෝතිර්වේදියෙකු පිළිබඳව තොරතුරු කිහිපයක් අපිට සොයාගන්න හැකි උනා

ඇපල් = ඇප + ඇල් = ඇපෑල : බහුවචනය ඇපල් 

ඇපල් සමාගම ආරම්භ කිරීමට මත්තෙන් ස්ටීව් ජොබ් නැමැත්තා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ජෝතිර්වේදියකුගෙන් වෙලාව බලා ගන්නට පැමිණ ඇත. එවිට ඔහු පවසා ඇත්තේ නිතර නිතර නඩු හබ වලට පැටලෙන බැවින්, ඇප ඉල්ලීමට සිදු වන බවයි. එනිසා ඇපල් නම සුදුසු බව ඔහුට පවසා ඇත. ඇපල් ගෙඩියේ මදක් කා ඇත්තේ මන්දැයි ඔබට සිතෙන්නට පුළුවන. ඒ ගැනද අර ජෝතිර්වෙදියා අනාවැකි පල කර ඇත. ඔහු විසින් සොයා ගන්නා දේවල් නිතරම අනුන් විසින් කා(ගිල) ගන්නා බැවිනි.
                             
                            (උදා: වින්ඩෝස් කොපි කිරීම පිලිබඳ නඩුව හා සම්සුන්ග් නඩුව)

මෙමඟින් අපට හැඟී යන්නේ
 ඇපල් සමාගමේ ස්ටීව් ජොබ් ශ්‍රී ලංකාව අතර සම්බන්දතා පවත්වා ඇති බව
 ස්ටීව් ජොබ් ජෝතිර්වේදය හා ඒ වැනි අනාවැකි ගැන විශ්වාස ඇති විමයි

(එම ජෝතිර්වේදියාගේ නම සොයා  ගැනීමට නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙන්නෙමු )