Saturday, December 27, 2014

ඔබේ බ්ලොග් එකේ පොස්ට් වලින් නිවුස් ලයින් එකක් හදමු


ඔන්න බ්ලොග් කරන යාළුවන්ට පට්ට ගැජමැටික් එකක් ගෙනාවා...මේක Auto Scroll Post ගැජට් එකක්.....ඔයාලා දැකලා ඇති සමහර වෙබ්අඩවි වලට ගිය විට ඒ වෙබ්අඩවියේ ලිපි අනුචලනය වෙමින් ගමන් කරනවා....උදාහරණයක් විදිහට කිව්වොත් හිරු නිවුස් වෙබ්අඩවියට ගියා විට එකේ ඇති අලුත්ම නිවුස්  අනුචලනය වෙමින් ගමන් කරනවා...ඔව් දැන්
කියලා දෙන්න යන්නේ ඒ වගේ ගැජට් එකක් ඔයාගේ බ්ලොග් එකට දාගන්න විදිහ...මුලින්ම බ්ලොග් එකට දාගන්න හැටි කියලා දෙන්නම්

ඔයා කැමති කෝඩ් එකක් තෝරාගෙන ඒ කෝඩ් එක කොපි කරගන්න
blogger >> Layout >> HTML/JavaScript දාන්න
සේව් කරන්න කලින් URL කියනතැනට ඔයාගේ බ්ලොග් එකේ URL එක ලබා දෙන්න

උදාහරණයක්
ඔබේ බ්ලොග් එකේ URL එක යෙදීමට පෙර
  http://URL/feeds/posts/  

ඔබේ බ්ලොග් එකේ URL එක යෙදීමට පසු
  http://esinhala95.blogspot.com/feeds/posts/  

මේ ගැජට් එක බ්ලොග් එකට දාගත්ත විට බ්ලොග් එකේ අලුත්ම පොස්ට් දහය ලස්සනට ගතියට පෙන්නනවා...මේ ගැජට් එක නිසා බ්ලොග් එකට දැකුම්කළු ස්භාවයක් එනවා...ඒ නිසා ඔයාත් දාගෙන බලන්නකෝ කොහොමද කියලා....

 01 style



                                             

02 style




                                             

03 style




                                             

එහෙනං ආයෙත් මේවගේ පට්ට පොස්ට් එකකින් හමුවෙමු.....