මේ කියන්න යන්නේ නොමිලේ
පොරොන්දම් බලන්න පුළුවන් වෙබ් අඩවියක් ගැන . විවාහවෙන්න ඉන්න අයටත් මේක ගොඩක් වැදගත් වෙයි.
අවශ්‍ය වන්නේ,
- දෙදෙනාගේ නම්
- උපන් වෙලාවන්
- උපන් දිස්ත්‍රික්කයන්
- උපන් නගරයන්
ඔන්න අවශ්‍ය කරන කලමනා එහෙම ලෑස්ති කොරගෙන මෙතනින් වෙබ් අඩවියට යන්න. මුලින්ම මනාලියගේ තොරතුරුත් පසුව මනාලයාගේ තොරතුරුත් දාන්න.ඊට ප්ස්සේ ගැලපිලා එයි....
එහෙනං ආයෙත් මේවගේ සුපිරිම සුපිරි පොස්ට් එකකින් හමුවෙමු......