Monday, November 17, 2014

පරිගණකයෙන් නොමිලේ tv බලමු (100% & live )



හා මචන්ලා කොහොමද? ආ......ඔන්න අද ගේනවා සුපිරි වැඩක්....හරිද අහාගන්නකෝ

 ඩයලොග් ටීවී දැන් ඔයාලගේ පරිගණකයෙන් බලන්න පුළුවන්......ඩේටා කැපෙන්නේ නෑ....යූටියුබ් ගිහින් වීඩියෝ ක්ලිප් දෙකක් බැලුවොත් ඩේටා වලට දෙයියන්ගේම පිහිටයිනේ...ඒත් මේකට ඩේටා කැපෙන්නේ නෑ..තව දෙයක් මේ අවස්ථාව දෙන්නේ ඩයලොග් පාරිබෝගිකයන් සඳහා පමණයි...ඩයලොග් සිම් එකක් නැත්නම් සිම් එකකුත් අරගෙනම ලෑස්ති වෙන්නකෝ.......

ක්‍රියාත්මක කිරීමට මේවා අනිවාර්යෙන් අවශ්‍යයී.......

ඩයලොග් අන්තර්ජාල සම්බන්දතාවයක් 
HTML 5 සහිත වෙබ් බ්‍රවුසරයක් 
HSPA සේවාව සහිත ඩොන්ගලයක් 
ෆ්ලෑෂ් ප්ලේයර් නවතම මෘදුකාංගය 

මේ ටික තියෙනවා නම් ගොඩ 

මේ සේවාව ලබාගන්න මේ වෙබ්අඩවියයට පිවිස ඔබගේ නම විද්‍යුත් ලිපිනය(email) හා ඩයලොග් අංකය ලබාදෙන්න.ලියාපදිංචි වන ආකාරය දැකගැනීමට යට ඇති ඇනිමේෂන් චායාරූපය බලන්න


ඊට පස්සේ ඔයාට නොමිලේ free zoon හරහා නොමිලේ චැනල් නමයක් දෙනවා.එසමඟම දවස් දාහතරක නොමිලේ චැනල් විස්සක් නැරඹීමට අවස්ථාවක් ලබා දෙනවා...හරිද.
නොමිලේ ලබාදෙන චැනල් වලට කිසිම ගාස්තුවක් අය නොකෙරේ (හම්මේ මරු නේද?)
වෙනත් චැනල් නැරඹීමට මාසයටම රුපියල් සීයයි.......එක දිනක් නැරඹීමට රුපියල් තුනක් අයකෙරේ 

මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ ඩයලොග් පාරිබෝගිකයන් සඳහා පමණයි..වෙනත් ජාල වලින් මෙම අඩවියට පිවිසිය නොහැකිය.තවද මෙම සේවාව ඕනෑම 4G/3G/GPRS දුරකථන ඔස්සේද නැරඹිය හැකිය.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by