Friday, November 21, 2014

2D වීඩියෝ 3D නොකර ම 3D විදිහට බලමුද?



හා මචන්ලා කොහොමද? හොඳින් ඉන්නවා කියලා හිතනවා.ඔන්න යාළුවනේ ගෙනාවා වෙනදා වාගේම පට්ට පොස්ට් එකක් 3D ගැන.මීට කලිනුත් 3D ගැන ලිපි ලිව්වා.2D 3D කරන හැටි ගැන ඒ ලිපිය කියවන්න බැරි උනානම් මෙතනින් ගහින් කියවන්න.ඒ වගේම තවත් ලිපියක් ලිව්වා 3D කණ්නාඩියක් හදන හැටි ගැන  ඒ ලිපිය කියවන්න බැරි උනානම් මෙතනින් ගහින් කියවන්න.
අද කියන්නේ 3D වීඩියෝ කන්වෙන්ට් නොකර ඒ කියන්නේ 2D 3D නොකර ම 3D බලන ක්‍රමයක් ගැන

මෙහෙමයි වෙන්නේ
මුලින්ම මේකට වීඩියෝ ප්ලේයර් එකක් ඕන වෙනවා එක මුලින්ම ඩවුන්ලෝඩ් කර ගන්නකෝ.....




Player එක download කරගෙන install කලාට පස්සෙ මොකක් හරි video එකක් play කරන ගමන් alt+dඔබල Mode එක 2D go 3D වලට වෙනස් කරන්න.දැං ඉතිං ඇතිවෙනකම් 3D බලන්න තමා තියෙන්නෙ.මේකෙ එකම අවුලකට තියෙන්නෙ CRT monitor වලදි හරියට 3D පේන්නෙ නැති එක. LED / LCD වලනම් නියමෙටම වැඩ.


එහෙනං අපි ගියා ආයෙත් මේවාගේ ලිපියකින් හමු වෙමු ඈ........