Friday, November 14, 2014

3D කන්නාඩියක් හදමු



ඔයේ.....කස්ටිය කොහොමෙයි ඉතින්.අදත් වෙනදා වගේම කුචිතයි. මට අද පොස්ට් පොඩ්ඩක් ලියන්න හිතුනා 3D ගැන.3D ගැන කිව්වට 3D කන්නාඩියක් හදන හැටි ගැන.ඔව් ඉතින් 3D කණ්නාඩි කඩේ ගන්න තියෙනවා.රුපියල් 600ක් විතර වෙන්නේ.රුපියල් 600ක් දීලා කන්නාඩියක් අරගෙන 3D ෆිල්ම් බලනවට වඩා ආතල් 3D  කණ්නාඩිය අපිම හදාගෙන බලනකොට. හා නැද්ද.ඔව් ඉතින් මමත් යූස් කරන්නේ මමම හදා ගත්ත කන්නාඩියක්(made in සිරි ලංකා :* )  ඒක හදපු දවසේ ඉඳලා ඉතින් ඇස් දෙකට නිවනක් නෑ.
3D බලනවා  බලනවා  බලනවා  ඉවරයක් නෑ.දැන් ඉතින් කියෙව්වා ඇතිනේ........

හරි වැඩේ පටන්ගමු

මේක වැඩේට උපාංග කිහිපයක්  අවශ්‍යයි

01.කාඩ්බෝඩ් කැල්ලක්
02.සෙලෝපේන් කොල 2ක් (නිල් & රතු )
03.පරණ කන්නාඩියක frame එකක් (තිනවා නම්)
                               
                           *දකුණු ඇහටයි රතු පාට,වම් ඇහටයි නිල් පාට

මුලින්ම කාඩ්බෝඩ් වලින් කන්නාඩියෙ frame එක ඇඳ ගන්න. ඔයා ගාව පරණ frame එකක් තියෙ නම් ඒක ගන්නත් පුලුවන්.

කපාගන්න 

 දැන් නිල් පාට සෙලෝපේන් කොලයක් ඔයාගෙ දකුණු ඇහටයි රතු පාට සෙලෝපේන් කොලයක් ඔයාගෙ වම් ඇහටයි එන විදියට එකේ අලවගන්න... සෙලෝපේන් කොල ඔයාට පොත් කඩයකින් ගන්න පුලුවන්. දැන් කණ්ණාඩිය හදලා ඉවරයි........රූපෙකුත් තියෙනවා තව පැහදිලි වෙන්න.. ( ඔයාට මේක හදන්න කම්මැලි නම් නිකම් ඇස් දෙක උඩින් සෙලෝපේන් කොල අලවගන්න :D)


දැන් ඉතින් අපේ 3D කණ්නාඩිය හදලා ඉවරයි

හරි අපි දැන් බලමු කොහෙන්ද 3D videos ගන්නෙ කියලා. Youtube එකෙ 3D anaglyph videos කියලා සර්ච් කරාම ඕනෙතරම් වීඩියෝ එනවා. 

මෙන්න වීඩියෝ ටිකක් එකත් බලන්න 

   




 
  




 මේ videos ඔයාගෙ ඕනෙම pc එකකින් ඔනෙම video palyer එකකින් බලන්න පුලුවනි... ඔයා බලන්න ඔනෙ ඔයාගෙ 3D කන්නාඩි දෙක දාගෙන.... Sounds එහෙමත් හොඳට තියේ නම් හොද අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි......

එහෙනං අපි ගියා 
බුදු සරණයි ! 
ජේසු  පිහිටයි !