Saturday, November 15, 2014

ඩයලොග් පට්ට ඉන්ටනෙට් පැකේජ part 2





හායි යාළුවනේ කොහොමද?මම හිතනවා හොඳින් කියලා.අදත් ගෙනාව ඩයලොග් වේලාවට අයකරන ඉන්ටනේට පැකේජ් කිහපයක්.මිට කලිනුත් මේ වගේම ඉන්ටනෙට් පැකේජ් ගැන පොස්ට් එකක් ලිව්වා.එක බැලුවේ නැතිනම් මෙතනින් ගිහින් බලන්න.මේ පැකේජ් වල ගාස්තු අයකරන්නේ වේලාව අනුවයි.හරි කතා නවත්වා වැඩේට බහිමු


මේ පැකේජ් ඕනෑම දවසක ඕනෑම වෙලාවක ක්‍රියාත්මක කරන්න පුළුවන්
මෙන්න මිල ගණන් 

  1)       මිනිත්තු 20 :- රු20යි 
  2)            පැය 2 :- රු50යී
  3)            පැය 5 :-රු100යි 
  4)         පැය12 :- රු200යි 
  5)       පැය 24 :-  රු400යි 

1) මිනිත්තු 30යීඩේටා සිමා රහිතයි මිනිත්තු 30 ඉවර වෙනකන් ඕන දෙයක් කරන්න පුළුවන්  kbb 50 ගහල 678 ට sms එකක් යවන්න.එතකොට වැඩේ ගොඩ

2)  පැය 2යී.ඩේටා සිමා රහිතයි.පැය 2 ඉවර වෙනකන් ඕන දෙයක් කරන්න පුළුවන්  kbb 500 ගහල 678 ට sms එකක් යවන්න.එතකොට වැඩේ ගොඩ

3) පැය 5යී.ඩේටා සිමා රහිතයි.පැය 5 ඉවර වෙනකන් ඕන දෙයක් කරන්න පුළුවන්  kbb 100 ගහල 678 ට sms එකක් යවන්න.එතකොට වැඩේ ගොඩ

4) පැය 12යී.ඩේටා සිමා රහිතයි.පැය 12 ඉවර වෙනකන් ඕන දෙයක් කරන්න පුළුවන්  kbb 200 ගහල 678 ට sms එකක් යවන්න.එතකොට වැඩේ ගොඩ


5)පැය 24යී.ඩේටා සිමා රහිතයි.පැය 24 ඉවර වෙනකන් ඕන දෙයක් කරන්න පුළුවන්  kbb 400 ගහල 678 ට sms එකක් යවන්න.එතකොට වැඩේ ගොඩ




එහෙනං ආයෙත් මේ වාගේ ෆට්ට පොස්ට් එකකින් සෙට් වෙමු......