Wednesday, March 4, 2015

ඉවතලන ද්‍රව්‍යය වලින් හදපු අපූරු නිර්මාණ (පුදුම හිතෙනවා..අනිවා)

දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයි..තාක්ෂණ එහෙමත් දියුණුයි...මේ දියුණුව නිසාම පරිසරයට එකතු වන අපද්‍රව්‍ය අච්චරයි මෙච්චරයි කියලා කියන්න බෑ....අම්බානෙට අපද්‍රව්‍ය මේ ලෝකේ තියෙනවා....අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න ක්‍රම තිබුනත් මිනිස්සු ඒගැන වැඩිය හිතන්නෙත් නැති තරම්.......බලන්න මේ චායාරූප ටික අනිවා ඔයාලාට පුදුම හිතෙනවා....ඒතරම් ලස්සනයි.....හිතන්න පුලුවන්ද මේවා කරලා තියෙන්නේ අපද්‍රව්‍ය වලින් කියලා....
කතා නවත්තලා චායාරූප ටික බලමු....
හෝව් හෝව් ඊට කලින් කියන්න දෙයක් තිනවා.....ඔයාත් අහක දාන අපද්‍රව්‍ය වලින් මේවගේ නිර්මාණ කරන්න උත්සහා කරන්න...එහෙම කරලා පරිසරයට ආදරය කරන්න

1. බිත්තර කටු වලින් හදපු කුකුළාගේ අනුරුව


2. ටින් වලින් හදපු හිස්කබල


3. කොම්පියුටර් කොටස් වලින් හදපු බෑග් එක


4. ගෙදර තියෙන ඉවතලන සෙල්ලම් බඩු වලින් හදපු බල්ලෙකුගේ අනුරුව



5. පොත් වලින් හදපු ඉග්ලූ එක


6. බෝතල් මූඩි වලින් හදපු සිතුවම


7. ඩෙනිම් වලින් හදපු ගවුම


8. ඉතුරුවුන සිගරට් කෑලි වලින් හදපු හාවා


9. පරණ සීඩී වලින් හදපු නිරමාණය


10. ප්ලාස්ටික් බෝතල් වලින් හදපු මාලුවා


මේවා දැක්කම මොකද හිතෙන්නේ....අදහසක් දාලම යන්න