Eසිංහල95 | αℓℓ ιη σηε
••.•´¯`•.•• සිංහල අපිට තේරෙන සිංහලෙන් ••.•´¯`•.••
Pages
(Move to ...)
Home
කවි බණ / විරිඳු
නමෝ බුද්ධාය
sinhala unicode
▼
Tuesday, November 25, 2014
විදුලි බිල්පත ගෙදර ඉඳන් චෙක් කරගමුද?
ඔන්න යාළුවනේ දැන් ගෙදර ඉඳන්ම ඔයාලගේ විදුලි බිල චෙක් කරගන්න පුළුවන් වෙබ්අඩවියක් ගැනයි කියන්න හදන්නේ ඔයාත් ඔයාලගේ විදුලි බිල්පත චෙක් කරලා බලන්න.ව්දුලි බිල්පත චෙක් කරනහැටි දැන ගැනීමට පහත ඇති ඇනිමේෂන් එක බලන්න.
(පොඩි අවුලට තියෙන්නේ 2013 update එක තියෙන්නේ පොඩි වෙනසක් තමයි වෙනස් වෙන්නේ,එකට මොකද නේද? ළඟදීම update කරාවි )
මෙන්න URL එක
http://singlish.tk/ceb_bill_calculator.php
එහෙනම් ආයෙත් මේවගේ අපුරු පොස්ට් එකකින් හමුවෙමු
‹
›
Home
View web version