
ඩිස්කවරි චැනල් එකෙන් ලෝකේ ලස්සනම කරදිය මසුන් දස දෙනා නම් කළා.එයාලා කියන විදියට පට්ට ගේමක් දීලා තමා මේ තේරීම කරලා තියෙන්නේ.මොකද කරදිය මසුන් බොහොමයක් විවිධ වර්ණ වලින් විවිධ රටා වලින් හැඩගැසිලා ඉන්න නිසා ලස්සනම දසදෙනා තෝරද්දී ගොඩක් මහන්සි වෙන්න වෙනවා.ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා......