
ඔන්න යාළුවනේ අද ගෙනාවා ෆට්ට සොෆ්ට්වෙයා කැල්ලක්...මේ සොෆ්ට්වෙයා එක චන්ඩි පාට් දාලා තමයි වැඩ කරලා දෙන්නේ...හික්ස්...

මේකෙන් වෙන්නේ කොපි කරන්න බැරි
CD/VCD/DVD/DATE/BLU-RAY ඕනෑම වර්ගයක් බලෙන් කොපි කර දෙනවා....
කොපි කරන්න බැරි වෙන්නේ ගොඩක් වෙලාවට ඔරිජිනල් සංයුක්ත තැටි...ඔන්න ඉතින් මේ සොෆ්ට්වෙයා එක අරගෙන ඕනෑම සංයුක්ත තැටියක් කොපි කරගන්න....

එහෙනං ආයෙත් මේවගේ සුපිරි පොස්ට් එකකින් හමුවෙමු.....