
අපිට අපුරු වීඩියෝවක් හමු වුනා youtube එකේ තිබිලා......ඇත්තටම කිව්වොත් මේ සුනඛයෙකුගේ ජීවිතය බේරාගත් තරුණයා ඉතාමත් අපහසු සටනක් කරලා සුනඛයාගේ ජීවිතය බේරා ගන්නේ....මෙවැනි සුනඛයෙකුගේ ජිවිතයට ආදරය කල එම තරුණයා රටට සම්පතක්......ඔයාලත් බලන්න ඒ සංවේදී වීඩියෝව