Monday, March 2, 2015

logo හදන සුපිරිම වෙබ්අඩවි 5ක්

Image result for online logo හදමුඔන්න යාළුවනේ ඔයාලට ගොඩක් වැදගත් වෙන ලිපියක් අදත් අරගෙන ආවා...මේ කියන්න යන්නේ ඔන්ලයින් logo හදන්න පුළුවන් වෙබ්අඩවි පහක් ගැනයි....මේ සුපිරිම වෙබ්අඩවි පහෙන් logo සිය ගණනක් නෙවෙයි දහස් ගණනින් හදන්න පුළුවන්...තවත් විශේෂාංග ගොඩාරියක් තියෙනවා....සිංහල අකුරු උනත් logo වලට යොදා ගන්න පුළුවන්.......

මේ තියෙන්නේ තත්පර පහෙන් හදපු logo එකක්......මේ විදිහට කැමති කැමති logo ඇති තරම් හදාගන්න...
ප.ලි -මේ වෙබ්අඩවි එකිනෙකට වෙනස්.....සමහර වෙබ්අඩවි ලියාපදිංචි වෙන්න ඕනි.....සමහර වෙබ්අඩවි වලට ලියාපදිංචි වීමකින් තොරව logo නිර්මාණය කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා....