Sunday, March 29, 2015

ඔබේ ජංගම දුරකථනයෙන් 2014 සාමාන්‍ය පෙළ ප්‍රතිපල බලමු (කෙටිපණිවිඩයක් ආකාරයෙන්)

JUST IN: සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.එහෙත් අධික කාර්ය
බහුල කම හේතුවෙන් මෙම වෙබ්අඩවි හරි හැටි කියා කරන්නැති බව මේ එක්කම කියන්න ඕනි.....


එහෙත් ඔබේ ඩයලොග් දුරකතනයෙන්

EXAMS <හිස්තැනක්> විභාග අංකය සටහන් කර  7777 කෙටිපණිවිඩයක් යවන්න

Type EXAMS <SPACE> INDEX NUMBER & send to 7777

(රුපියල් 2ක් හා රජයේ බදු අදාළ වේ )

මිතුරන්ටත් බලන්න Share කරන්න