Wednesday, February 18, 2015

ඩේටා නැතත් online ගේමක් ගහමුද?

ඔව් මම අද කියන්න යන්නේ ඩේටා නැතත් online ගේමක් ගහන්න පුළුවන් ක්‍රමයක් ගැන....එත් මේ ගේම වැඩ කරන්නේ Google Chrome වලට විතරයි.....ඔයාලා දැකලා ඇති ඔයාගේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් වෙච්ච වෙලාවට ඩයිනොසිරස් කෙනෙක්ගේ වගේ රූපයක් වැටිලා තියෙනවා..


මෙන්න මේ වගේ
සමහරු හිතනවා මෙහෙම වටෙනේ ඩේටා ඉවර වුනු වෙලාවට කියලා....එකෙත් වැරැද්දකම නෑ....ඩේටා ඉවර වුනත් නැතත් ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් වෙච්ච වෙලාවට,ඉන්ටර්නෙට් ස්ලෝ වුනාම මේවගේ රුපයක් වැටිලා තියෙනවා....

ඔයා දන්නවද මෙහෙම වැටෙන්නේ ගේම් එකක් බව...

ඇත්තටම කිව්වොත් මේ ගේම් හදලා තියෙන්නේ ඉන්ටර්නෙට් ස්ලෝ වුනාම කම්මැලි කමේ බලන් ඉන්නැතිව ගහන්න...ටිකක් වෙලා යනකොට ස්ලෝ වෙච්ච එක හරි යනවා...
මේ ගේම් එක නිසා ටයිම් පාස් වෙනවනේ....හයියෝ මෙච්චර කියවගෙන ආවත් ගේම් එක ගහන හැටි කිව්වේ නෑනේ....

ගේම් එක play කරන්නේ මෙහෙමයි 

මුලින්ම මේ ඇනිමේෂන් එක බලන්න කෝ....



01.space bar ඔබන්න එවිට ගේම් එක ඕපන් වේ...
02.arrow key භාවිතා කර ඩයිනොසිරස් උඩ වන්නවන්න 
03.පතොක් ගස් වල නොවද්දීමට වගබලා ගන්න
04.හැකිතාක් ඉදිරියට ගමන් කරන්න 

කොහොමද ගේම් එක 
මතක ඇතිව කමෙන්ට් එකක් එහෙම දාලා fallow පරක්කු දාගෙනම යන්න 

එහෙනම් මේ වගේ පට්ට post එකකින් හමු වෙමු.....