Saturday, February 14, 2015

ඔන්ලයින් ෆොටෝ එඩිට් කරමු...

Image result for online photo editing


ඔන්න ඉතින් අදත් ගෙනාවා පට්ට වැඩක්...මේක ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන සයිට් එකක්...මේකේ තියන විශේෂත්වය  තමයි ෆොටෝෂොප් වගේම වැඩ කැලි තියෙනවා....එඩිට් කරපු ඉමේජ් සේව් කරන්නත් පුළුවන්....


ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන්න
                                             මෙතනින් යන්න --> ClicK

ඊට පස්සෙ එන සයිට් එකේ -> Open photo editor <- කියල එකක් තියෙයි.අන්න ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඉතින් ෆොටෝෂොප් වගේම තමයි.මේකෙ වාසියක් තමයි ඔයාලට කෙලින්ම picasa,flickr වගේ එකකින් කෙලින්ම ෆොටෝස් මේකට ගන්න පුළුවන්.(open image from library කියන එකට ගිහිල්ල sign up  වෙන්න.ඊට පස්සෙ එන window එකේ උඩ tab වලින් ‍තෝරගන්න.)