Saturday, December 6, 2014

බහු කාර්ය live චැට් box එකක් ඔයාගේ blog එකට



හා යාළුවනේ ඔන්න අදත් ගෙනාවා ගොඩක් වටිනා ලිපියක්....බ්ලොග් එකට live චැට් box එකක්,ඇත්තටම කිව්වොත් මේක නිකන්ම නිකන් චැට් box එකක් නෙවෙයි.....වැඩ ගොඩක් කරලා දෙන චැට් බොක්ස් එකක්

මේකෙන් ඔයාලාගේ බ්ලොග්  එකට එන අයගේ විස්තර දැනගන්න පුළුවන්...ඒ කියන්නේ


  • ඒ අය බ්ලොග් එකට ආපු වේලාව 
  • බ්ලොග් එකේ කියවපු පොස්ට් 
  • බ්ලොග් එකේ ඉඳපු කාලය 
  • ආපු රට 
  • බ්ලොග් එකට පැමිණ ඇති විදිහ (සින්ඩියක් මගින් බ්ලොග් එකට පැමිණියා නම් ඒ පිලිබඳ විස්තර )
  • භාවිතා කරපු බ්‍රවුසර
මේ වගේ තවත් පහසු ගොඩක් තියෙනවා....හරි හරි කතා ඇති......අපි බලමු එහෙනම් බ්ලොග් එකට දාගන්නේ කියලා......
උදාහරණයක් විදිහට පහත ඇති පින්තුර බලන්න (පැහැදිලි නැතිනම් පින්තුරය ක්ලික් කරන්න)

  1. මුලින්ම මේ මෙතනින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න......
  2. ඊට පස්සේ ඔයාට ඒගොල්ලෝ දෙනවා code එකක්....එක ඔයා layout වලට ගිහින් HTML/javascript වලට දාගන්න.....හෝව්....හෝව්.....තවම මේ ගේම ඉවර නෑ....ඔය වගේම කියවගෙන යන්නකෝ....
  3. ඊට පස්සේ ඔයා රෙජිස්ටර් උනු සයිට් එකට යන්න......
  4. ඔයාට පෙනේවා නේද චුට්ටි දැති රෝදයක් පෙන්න තියෙනවා....
    දැන් ඒක ක්ලික් කරන්න 
  5. ඊට පස්සේ ඔයා කැමති විදිහට ඔයාගේ චැට් බොක්ස් එක ලස්සන කර ගන්න
  6. දැන් සේව් කරන්න.....
  7. ඊට පස්සේ ඔයාගේ බ්ලොග් එකට ගිහින් බලන්න.....කොහොමද කියලා...

එහෙනම් අපි ආයෙත් මේවගේ පට්ට පට පට පොස්ට් එකකින් හමුවෙමු........