Friday, November 21, 2014

ෆේස්බුක් එකේ status දාලා යාළුවන්ව පුදුම කරමු




හායී යාලුවනේ කොහොමද?මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා.එහෙම නේද?ඔන්න අදත් පට්ට වැඩක් අරගෙන ආවා.ෆේස්බුක් එකේ status  දානකොට යාළුවන්ව පුදුම කරන ක්‍රමයක් ගෙනාවා.ඔයාත් කැමති status via තෝරාගෙන status update කරන්න.